නිසර්ගා - මුම්බායි නුවරට ආසන්න වෙයි

Wednesday, 03 June 2020 - 11:34

%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රබල නිසර්ගා සුළි කුණාටුව මුම්බායි නුවරට කිලෝමීටර් 215 ක් දුරින් මේ වනවිට ස්ථානගත වී ඇති ඉන්දීය කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළා.

1891 වර්ෂයෙන් පසු මුම්බායි නුවරට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය බවයි ඔවුන් සඳහන් කළේ.

අරාබි මුහුදේ සිට මෙම සුළි කුණාටුව මුම්බායි නුවරට ළගා වෙමින් පවතින අතර, ඉන් ප්‍රබල හානියක් සිදුවනු ඇති බව ද සඳහන්.

ඉන්දියාවේ ව්‍යාපාරික සන්ධිස්ථානයක් වන මුම්බායි නුවර මිලියන 20 කට අධික ජනතාවක් ජිවත් වන අතර, මෙම සුළි කුණාටුවේ හමා යන්නේ කොරෝනා වෛරසය පැතිරෙමින් ඇති පසුබිමක වීම විශේෂත්වයක්.


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More