නිසර්ගා - මුම්බායි නුවරට ආසන්න වෙයි

Wednesday, 03 June 2020 - 11:34

%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රබල නිසර්ගා සුළි කුණාටුව මුම්බායි නුවරට කිලෝමීටර් 215 ක් දුරින් මේ වනවිට ස්ථානගත වී ඇති ඉන්දීය කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළා.

1891 වර්ෂයෙන් පසු මුම්බායි නුවරට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය බවයි ඔවුන් සඳහන් කළේ.

අරාබි මුහුදේ සිට මෙම සුළි කුණාටුව මුම්බායි නුවරට ළගා වෙමින් පවතින අතර, ඉන් ප්‍රබල හානියක් සිදුවනු ඇති බව ද සඳහන්.

ඉන්දියාවේ ව්‍යාපාරික සන්ධිස්ථානයක් වන මුම්බායි නුවර මිලියන 20 කට අධික ජනතාවක් ජිවත් වන අතර, මෙම සුළි කුණාටුවේ හමා යන්නේ කොරෝනා වෛරසය පැතිරෙමින් ඇති පසුබිමක වීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories