විවාහ මංගල්‍යට ගිය 30ක් රෝහලේ (වීඩියෝ )

Wednesday, 03 June 2020 - 12:40

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+30%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%29
ආරයන්පති - කෝවිල්කුලම්  ප්‍රදේශයේ  විවාහ මංගල්‍යක් පැවැත්වුණ නිවසක 200 දෙනකු පමණ කුකුල්මස් සමග බුරියානි අනුභව කිරීමෙන් පසු මොවුන්ගෙන් 30 දෙනෙකු පමණ පිරිසක් කලන්තය, වමනය සහිත උණ තත්ත්වයක් හේතුවෙන් ආරයන්පති දිසා රෝහලට සහ මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් තිබෙනවා.

ආහාර  විෂවීමෙන් රෝහලට ඇතුළත් කළ පිරිස අතර කාන්තාවන් හා කුඩා දරුවන්ද වන බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි විමර්ශන පවත්වන බවයි දැනගන්නට ලැබෙන්නේ.





සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More

පාඨලී පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
Monday, 06 July 2020 - 13:30

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට... Read More

පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:24

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ජන රැළි මාලාව... Read More