මාලිගාවත්ත - ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයට වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 03 June 2020 - 12:42

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%AD+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%AB+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාලිගාවත්ත - ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකකරුවෙකු මාලිගාවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගැණුනා.

ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මෙම වෙඩි තැබීම දැනට බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

එසේම, වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දා නමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජෙරම් නමැති පාතාල කල්ලි සාමාජිකයා හෙරොයින් ග්‍රෑම් 40ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සෙනසුරාදා උදෑසන වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.


පොළොන්නරුවේ ගුරු හිඟය ගැන ජනපතිගේ අවධානය
Monday, 06 July 2020 - 7:43

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු... Read More

මත් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම අඛණ්ඩව (වීඩියෝ)
Monday, 06 July 2020 - 7:25

මත්කුඩු ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරටින් සදහටම... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 885 දක්වා ඉහළට
Monday, 06 July 2020 - 7:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More