සමගි ජනබලවේගයෙන් ඉල්ලීමක් (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 13:02

%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජනතාවට අනතුරක් නොමැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරිමෙන් අනතුරුව මහ මැතිවරණය පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පවසනවා.

එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා දුන් තින්දුවෙන් විපක්ෂයේ සැබෑ ස්වරූපය හෙළි වු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.






වෝඩ් පෙදෙසේදී මෝටර් රථයක් ගිනි ගනී (වීඩියෝ)
Thursday, 02 July 2020 - 18:52

බොරැල්ල වෝඩ් පෙදෙසේදී අද පස්වරුවේ මෝටර් රථයක් ගිනිගෙන විනාශ... Read More

ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට පැය 9ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් සංගක්කාර පිටව යයි
Thursday, 02 July 2020 - 18:39

2011 ලෝක කුසලාන අවසන් තරගයේදි පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 18:32

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා... Read More