කොරෝනා වෛරසයට බියෙන් පුද්ගලයෙකු දියණිය සමඟ ඉන්දියාවේ සිට බෝට්ටුවකින් දිවයිනට

Wednesday, 03 June 2020 - 13:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඉන්දියාවේ පවතින කොරෝනා වෛරසයේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් එරට සිට පුද්ගලයෙකු සිය දියණිය  සමඟ බෝට්ටුවකින් දිවයිනට පැමිණ තිබෙනවා.

තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මෙරටට පැමිණි 33 හැවිරිදි පියා සහ 8 හැවිරිදි දියණිය අනතුරුව පොලීසියට භාරවී ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා මන්නාරමේ පදිංචිකරුවෙකු වුව ද, 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී සිය බිරිද හා දියණියන් දෙදෙනා ද සමඟ දිවි ගෙවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මොවුන් රැගෙන ඒමට බෝට්ටුවේ ගිය අදාළ පුද්ගලයාගේ පියා ද පූනානිහි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවයි.



රිෂාඩ්ගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම 31වනදා
Monday, 06 July 2020 - 13:53

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන බදියුදීන්... Read More

සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More

පාඨලී පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
Monday, 06 July 2020 - 13:30

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට... Read More