අටවන දිනටත් ඇමරිකාවේ විරෝධතා

Wednesday, 03 June 2020 - 19:50

%E0%B6%85%E0%B6%A7%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
ඇමරිකාවේ මිනෙස්තෝ හිදී පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගෙන අද අටවන දිනටත් විරෝධතා ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් පසුගිය දිනවලට සාපේක්ෂව අද පැවති විරෝධතා යම් තරමකින් සාමකාමී ස්වරූපයක් ගත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අතිඋතුම් ශුද්ධෝද්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කළේ වර්ගවාදයට එරෙහිව ක්‍රියාකිරීමේ වැදගත්කම අගය කරන බවයි.


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More