රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)

Wednesday, 03 June 2020 - 20:41

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් අපේකෂකයින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ රජය ඒ සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු බවයි.

එළැඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයින් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද කොළඹදී පැවැත්වුණා.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාද සහභාගී වූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories