නිසර්ගා නේපාලය දෙසට

Thursday, 04 June 2020 - 9:15

%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%A7
නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි සිදුවී නොමැති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

දැඩි සුළඟ හේතුවෙන් ට්‍රාන්ස්ෆෝමරයක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් අටදෙනෙකු තුවාල ලබා තිබුණා.

මීට පෙර ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කර තිබුණේ 1891 වර්ෂයෙන් පසු මුම්බායි නුවරට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය බවයි.

නිසර්ගා සුළි කුණාටුවේ වේගය අඩුවී ඇති අතර, එය මේ වනවිට නේපාලය දෙසට ගමන් කරමින් ඇති බවයි වාර්තාවන්නේ.  



ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි
Tuesday, 07 July 2020 - 13:19

ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී... Read More