බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්

Thursday, 04 June 2020 - 10:10

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් සිටින බ්‍රසීලයේ පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට එරට රජය සූදානම් වනවා.

එසේ කළහොත් තවදුරටත් බ්‍රසීලයේ කොරෝනා මරණ සහ ආසාදිතයන් ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රසීලයේ 32,568 ක් මියගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 584,562ක් ලෙසයි.


ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි
Tuesday, 07 July 2020 - 13:19

ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී... Read More