රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශවයන්ගෙන් ඉවතට

Thursday, 04 June 2020 - 13:07

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණ බාහිිර පාර්ශවයන් වෙතින් ඉටුකරගැනීමට පසුගිය රජය විසින් 2017 වසරේ ගත් තීරණය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අවලංගු කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය සතියේදී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවයි.





කල්මුණේ වෙරළට ආ දැවැන්තයා යළි ගැඹුරු මුහුදට ගෙනගොස් දැමූ නාවික මෙහෙයුම (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 16:47

කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 16:37

අද ඔක්කොම කහ වතුරෙන් නාවල වගේ ගම්වලට ගොඩවදින බව ශ්‍රී ලංකා... Read More

කටාර් රාජ්‍යයේදී ඝාතනයට ලක්වූ එකම පවුලේ මව, පියා සහ දියණියගේ මල සිරුරු දිවයිනට
Tuesday, 07 July 2020 - 16:26

කටාර් රාජ්‍යයේදී ඝාතනයට ලක්වූ එකම පවුලේ මව, පියා සහ දියණියකගේ... Read More