චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල

Thursday, 04 June 2020 - 15:38

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+37+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින් ළමයින් 37 දෙනෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අදාළ පාසලේ ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම පිහි ඇනුම් සිදු කර ඇති බවයි.

50 හැවිරිදි වියේ පසුවන අදාළ ආරක්ෂක නිලධාරියා අද පෙරවරු 8.30 ට පමණ ළමයින් පාසලට ඇතුළුවන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.


ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි
Tuesday, 07 July 2020 - 13:19

ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී... Read More