ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)

Thursday, 04 June 2020 - 22:09

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය දින කිහිපයදීම හෙළි කළා.

එම හෙළිකිරීම් මධ්‍යයේත් ඉඩම් ආක්‍රමණිකයන් රටපුරා ඇදිරිනීතිය පනවා තිබු අද දිනයේත් ක්‍රියාත්මක වන අයුරු හිරු සී.අයි.ඒ. කැමරාවට හසු වුණා.

දෙවනගල ඉඩම් කොල්ලය ගැන හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාද ඒ පිළිබඳව සොයා බැලුවා.

මාවනැල්ල - ඓතිහාසික දෙවනගල රජ මහා විහාරස්ථානයට කාලාන්තරයක් තිස්සේ ඉඩම් ආක්‍රමණිකයන්ගෙන් වන බලපෑම් පිළිබදව හිරු සී.අයි.ඒ. හරහා අප අවස්ථා කිහිපයකදී හෙළි කළා.

විල්පත්තුව හා සමානව ජනාවාසකරනයට මේ වනවිටත් ලක් කෙරෙමින් පවතිනමෙම පුරා විද්‍යා ස්මාරක සහිත භූමිය නිරීක්ෂණය සදහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඊයේ පැමිණෙන්නේ අපගේ එම අනාවරණයත් සමගයි.

එහිදී විහාරාධිපති මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් විසින් විහාරස්ථාණයේ පිඹුරුපත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා සිටියා.



මත් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම අඛණ්ඩව (වීඩියෝ)
Monday, 06 July 2020 - 7:25

මත්කුඩු ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරටින් සදහටම... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 885 දක්වා ඉහළට
Monday, 06 July 2020 - 7:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

ඉතියෝපියාවේ සිට 230ක් ශ්‍රී ලංකාවට
Monday, 06 July 2020 - 7:13

අප්‍රිකානු මහද්වීපයට අයත් රටක් වන ඉතියෝපියාවේ සිට ශ්‍රී... Read More