කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට

Thursday, 04 June 2020 - 23:14

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+1797%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 48ක්.

මෙරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 947 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්වී ගොස් ඇති සංඛ්‍යාව 839ක්.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මරණ 11ක් ද සිදුවුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories