අද, ඡායා චන්ද්‍රග්‍රහණයක් (වීඩියෝ)

Friday, 05 June 2020 - 8:04

%E0%B6%85%E0%B6%AF%2C+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අද පොසොන් පුර පසළොස්වක පොහොය දා ඡායා චන්ද්‍රග්‍රහණයක් ලොව පුරා රටවල් රැසකට නිරීක්ෂණය කළ හැකි වනවා.

සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා එකම රේඛාවක පිහිටමින් සඳ වෙත පතිත වන හිරු රැස් පෘථිවියෙන් මුවාවීම මෙලෙස ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවීමට හේතුවයි.

එය ආසියාවේ, යුරෝපයේ,  ඕස්ට්‍රේලියාවේ සහ අප්‍රිකාවේ රටවල් රැසකට දැකගත හැකි වන අතර, ජාත්‍යන්තරව එය ස්ට්‍රෝබෙරි චන්ද්‍රග්‍රහණය ලෙස ද හැදින්වෙනවා.

අද සිදුවන චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දැක ගත හැකි ආකාරය පිළිබදව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරියගෙන් අප විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ අද මධ්‍යම රාත්‍රී 12.15 සිට අලුයම 2.30 දක්වා කාලය තුළ මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දැක බලා ගත හැකි බවයි.  





\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More