ෆීජි දිවයින කොරෝනා වෛරසයෙන් නිදහස් වෙයි

Friday, 05 June 2020 - 9:59

%E0%B7%86%E0%B7%93%E0%B6%A2%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පැසිෆික් සාගරයේ පිහිටි ෆීජි දිවයින කොරෝනා වෛරසයෙන් නිදහස් වූ බව අද ප්‍රකාශයට පත් කළා.

ඒ, එරට අවසන් කොවිඩ්-19 ආසාදිතයා ද පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුවයි.

930,000ක ජනගහනයක් සහිත ෆීජි දිවයිනේ පළමු ආසාදිතයා මාර්තු මාසය මැදභාගයේ වාර්තා වූ අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව ඉහළ ගියේ 18 දක්වා පමණයි.

එමෙන්ම, පසුගිය දින 45 තුළ එරටින් නව ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර, එරටින් එකදු කොවිඩ්-19 මරණයක් හෝ වාර්තා නොවීම විශේෂත්වයක්.  



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More