කේරළයේ ගර්භනී කෙනෙරක ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

Friday, 05 June 2020 - 16:05

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%B7%E0%B6%B1%E0%B7%93+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්වූ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගර්භනි කෙනෙරක ඝාතනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගර්භනී කෙනෙර පසුගිය 27 වනදා ගඟක් තුළ බැස සිටියදී ජිවිතක්ෂයට පත්වූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කේරළ ප්‍රාන්තයේ වනජිවි බලධාරින් පෙන්වා දෙන්නේ එම කෙනෙරට පුපුරණ ද්‍රව්‍ය අඩංගු යමක් ආහාර සමඟ මිශ්‍ර කර ලබාදී ඇති බවයි.

දින ගණනාවක් ගර්භනී කෙනෙර වනාන්තරයේ ඇවිද ශරීරය තුළ ඇති වූ වේදනාව සමනය කර ගැනීම සඳහා ගඟට බසින්නට ඇති බවට වනජිවි බලධාරින් විශ්වාසය පළ කරනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු රබර් කිරි කපන්නෙකු වන අතර, තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි
Tuesday, 07 July 2020 - 13:19

ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී... Read More