වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්

Friday, 05 June 2020 - 16:51

%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද සිට තහනම් කිරීමට කෙන්යානු රජය පියවර ගෙන තිබෙනවා.

ඒ ලෝක පරිසර දිනයට සමගාමීවයි.

ඒ අනුව, කෙන්යාවේ මහජන උද්‍යාන, වෙරළ, වනාන්තර හා රක්ෂිත ප්‍රදේශ තුල වරක් පමණක් භාවිත කර බැහැරලන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය තහනම් වනු ඇති.

1950 වසරේ සිට ගෝලීයව ප්ලාස්ටික් බිලියන 8.3ක් නිපදවෙන බව එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන තක්සේරු කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.


ඇදිරි නීතියට එරෙහිව සර්බියාවේ විරෝධතාවක්
Wednesday, 08 July 2020 - 20:56

සර්බියාවේ බෙල්ගේ‍්‍රඩ් අගනුවර පිහිටි එරට ජාතික සභාව ආසන්නයේදී... Read More

ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි
Tuesday, 07 July 2020 - 13:19

ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී... Read More