වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්

Friday, 05 June 2020 - 16:51

%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද සිට තහනම් කිරීමට කෙන්යානු රජය පියවර ගෙන තිබෙනවා.

ඒ ලෝක පරිසර දිනයට සමගාමීවයි.

ඒ අනුව, කෙන්යාවේ මහජන උද්‍යාන, වෙරළ, වනාන්තර හා රක්ෂිත ප්‍රදේශ තුල වරක් පමණක් භාවිත කර බැහැරලන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය තහනම් වනු ඇති.

1950 වසරේ සිට ගෝලීයව ප්ලාස්ටික් බිලියන 8.3ක් නිපදවෙන බව එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන තක්සේරු කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories