රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)

Friday, 05 June 2020 - 21:14

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය උත්සවය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ එක්වුණා.

මිහින්තලේ ඓතිහාසික රජමහා විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් විහාරභූමියේ පැළයක් ද රෝපණය කළා.

ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පොසොන් රාජ්‍ය උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වුණේ ඉන්පසුවයි.

මිහින්තලා පුදබිමේ ආලෝක පූජාව ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි.



දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07ක් සොයා ගැනේ (වීඩියෝ)
Thursday, 09 July 2020 - 20:24

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාකොටික්... Read More