රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)

Friday, 05 June 2020 - 21:14

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය උත්සවය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ එක්වුණා.

මිහින්තලේ ඓතිහාසික රජමහා විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් විහාරභූමියේ පැළයක් ද රෝපණය කළා.

ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පොසොන් රාජ්‍ය උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වුණේ ඉන්පසුවයි.

මිහින්තලා පුදබිමේ ආලෝක පූජාව ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණේ ඉන් අනතුරුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories