ගෙවත්තේ ගංජා වගා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Saturday, 06 June 2020 - 6:49

%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේදී ගෙවත්තක ගංජා වගා කර තිබූ පුද්ගලයෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඒ, කිලිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකරණ ලද සෝදිසි මෙහෙයුමකදීයි.

අදාළ සැකකරුගේ ගෙවත්තේ තිබී අඩි හතරක් පමණ උසැති ගංජා පැළ නවයක් සොයාගත් බව පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories