කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (වීඩියෝ)

Saturday, 06 June 2020 - 9:05

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය අද (06) සිදුකෙරුණා.

පෙරවරු 5.55ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරුණු අතර ඇසළ පෙරහර ලබන මස 21 වනදා සිට ආරම්භ වන බවයි කතරගම හිරු වාර්තාකරු කේ.ඩී. දේවප්‍රිය සඳහන් කළේ.



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More