කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (වීඩියෝ)

Saturday, 06 June 2020 - 9:05

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය අද (06) සිදුකෙරුණා.

පෙරවරු 5.55ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරුණු අතර ඇසළ පෙරහර ලබන මස 21 වනදා සිට ආරම්භ වන බවයි කතරගම හිරු වාර්තාකරු කේ.ඩී. දේවප්‍රිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories