අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 9887ක් සහ මරණ 294ක් වාර්තා වී තිබෙනවා.
එය නැවතත් දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වන වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවයි.
ඒ අනුව මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 36,000 ඉක්ම වන අතර, කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 6642ක් ලෙසයි.
ඒ අනුව ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතාලිය අභිබවන අතර, ලොව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ 6 වන රට බවට පත්වනවා.