"ගොනා කෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරින් මරුට (වීඩියෝ)

Sunday, 07 June 2020 - 6:57

%22%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F%22+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මිනීමැරුම් ඇතුලූ අපරාධ රැසකට සම්බන්ධ ගොනා කෝවිලේ රාජා නැමති සැකකරු පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ අද අලූයම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ වෙඩි හුවමාරුවකදී මෙලෙස ඔහු මියගොස් ඇති බවයි.

මිනුවන්ගොඩ - බල්ලපාන - දූනගහ පාරේදී පොලීසිය සහ සැකකරු අතර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ 50 හැවිරිදි සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු තාවකාලිකව දිවුලපිටිය - බල්ලපාන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ.

රත්මලාන සහ මොරටුව ප්‍රදේශවල මිනීමැරුම් සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මෙම සැකකරු විවිධ නම් වලින් පෙනී සිට ඇති බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ.





කුසල් මෙන්ඩිස් අද අධිකරණයට
Monday, 06 July 2020 - 8:22

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්... Read More

ඔඩ්ඩුසුඩාන් කර්මාන්තශාලාවේ වැඩ ඇරඹීමට සැළසුම්
Monday, 06 July 2020 - 8:15

ඔඩ්ඩුසුඩාන් පිඟන් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු... Read More

ඉන්දියාව, රුසියාව අභිබවයි
Monday, 06 July 2020 - 8:12

ලොව කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 15 ලක්ෂ 47,919 දක්වා ඉහල... Read More