තෙල් මිල ඉහළට

Sunday, 07 June 2020 - 8:59

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොරෝනා ව්‍යාප්තිය සමග පහත වැටුණු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ සතිය තුළ අඛන්ඩ වර්ධනයක් පෙන්නුම් කළා.

මැයි මස අවසන් සතියේ ඇමරිකානු ඩොලර් 38ක් පමණ වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 42 යි ශත 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර නිෂ්පාදන කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවකට ඔපෙක් සංවිධානය සහ එහි පාර්ශවකරුවන් අද නැවතත් රැස්වීමට නියමිතයි.

මිල ස්ථාවරව පවත්වාගැනීම සඳහා දැනට ක්‍රියාත්මක දිනකට බැරල් මිලියන 9.7ක නිෂ්පාදන කප්පාදුව තවත් මාසයකින් දීර්ඝ කිරීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් සංවිධානය, රුසියාව ඇතුලූ රටවල් සමඟ පසුගිය දින කිහිපය තුළ සාකච්ඡාවල නිරතවුණා.


මැතිවරණ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියට ලක්ෂ 758ක්
Monday, 06 July 2020 - 7:49

මහ මැතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, දැන්වීම් ඉවත් කිරීම... Read More

පොළොන්නරුවේ ගුරු හිඟය ගැන ජනපතිගේ අවධානය
Monday, 06 July 2020 - 7:43

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු... Read More

කිලිනොච්චියේදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Monday, 06 July 2020 - 7:44

කිලිනොච්චිය, පුනරීන් - තම්බිරායි ප්‍රදේශයේදී ඊයේ (05) පස්වරුවේ... Read More