PCR පරීක්ෂණ 75,239ක්

Sunday, 07 June 2020 - 9:12

PCR+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+75%2C239%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ 75,239ක් මේ වනවිට සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ඊයේ දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,243ක්.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයන් 1,814 දෙනෙකු වාර්තාවන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 891 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

 ආසාදිතයන් 912 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More