තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයින් 30,000 ඉක්මවයි

Sunday, 07 June 2020 - 9:16

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+30%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන ප්‍රාන්තයක් වන තමිල්නාඩුවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 30,152 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ දිනයේදී නව ආසාදිතයින් 1,458ක් වාර්තා වීමත් සමඟයි.

පසුගිය සතිය පුරාම තමිල්නාඩු ප්‍රාන්තයේ ආසාදිතයින් දිනකට දහසකට වැඩි සංඛ්‍යාවකින් ඉහළ යාම විශේෂත්වයක්.

තමිල්නාඩුවේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 20,993ක් වාර්තා වන්නේ චෙන්නායි නුවරින්.

එමෙන්ම, තමිල්නාඩුවෙන් වාර්තා වන කොරෝනා මරණ 251න් 197ක්ම සිදුව ඇත්තේ චෙන්නායි නුවරදීයි.

මේ නිසා සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් නිසිලෙස පිළිපදින්නැයි තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More