දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරුට

Sunday, 07 June 2020 - 9:26

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මොණරාගල බඩල්කුඹුර පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ තම පවුලේ සාමාජිකයන් සමග අවුරුදු 7ක් වයසැති මෙම දරුවා දිය නෑමට ගොස් ඇති අතර එහිදී ජල පිරුණු වලකට ඇද වැටීමෙන් ඔහු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දියට වැටුනු දරුවා කඩිනමින් රෝහල් ගතකර ඇති අතර ඒ වන විටත් ඔහු මරණයට පත්ව තිබූ බව සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.


අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More

තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More