කාදිනල් හිමියන්ගෙන් රජයට ඉල්ලීමක් (වීඩියෝ)

Sunday, 07 June 2020 - 10:41

%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජා, සීමිත පිරිසක් සහභාගි කරවාගනිමින් නිරෝධායන නීති යටතේ පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

මීගමුව - මහවීදීය - ශාන්ත මරියා දේවස්ථානයේ ඉරිදා ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකළා.



මැතිවරණ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියට ලක්ෂ 758ක්
Monday, 06 July 2020 - 7:49

මහ මැතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, දැන්වීම් ඉවත් කිරීම... Read More

පොළොන්නරුවේ ගුරු හිඟය ගැන ජනපතිගේ අවධානය
Monday, 06 July 2020 - 7:43

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු... Read More

කිලිනොච්චියේදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Monday, 06 July 2020 - 7:44

කිලිනොච්චිය, පුනරීන් - තම්බිරායි ප්‍රදේශයේදී ඊයේ (05) පස්වරුවේ... Read More