පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මීට පෙර සැළසුම් කර තිබුණා.
කෙසේ වෙතත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රවාහනසේවා සැපයීමේදී අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත රජය නිකුත් කළ නිවේදනයට අනුව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක විය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ප්‍රවාහන සේවා සම්බන්ධ පාර්ශව සහභාගීත්වයෙන් සිදු කෙරෙන සාකච්ඡාවකින් අනතුරුව ලබාදෙන උපදෙස් අනුව ඉදිරි පොදු ප්‍රවාහන සේවාවන් සැළසුම් කිරීමට පියවර ගන්නා බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

Follow US
Most Viewed Stories