තවත් කොරෝනා ආසාදිතයින් 50ක් සුවය ලබයි

Sunday, 07 June 2020 - 13:09

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+50%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ආසාදිතයින් 50 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ හෝමාගම මූලික රෝහලෙන් 22ක්, කාත්තන්කුඩි මූලික රෝහලෙන් 13 දෙනෙකු, මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ 7 දෙනෙකු සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ 5 දෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි.

එමෙන්ම ඉරණවිල රෝහලෙන් දෙදෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලෙන් එක් අයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

දිවයිනෙන් කොරෝනා ආසාදිතයින් 1,814 දෙනෙකු මේ වනවිට වාර්තා වන අතර, තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 862 ක්.


\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More