ඉන්දියාවේ සරණාගත කදවුරක සිට පියෙකුට සහ දියණියකට මෙරටට පැමිණීමට සහය දුන් 6ක් අත්අඩංගුවට

Sunday, 07 June 2020 - 15:47

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කදවුරක සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් පියෙකුට සහ දියණියකට මෙරටට පැමිණීමට සහය දුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මොවුන් තලෙයිමන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩු සහ මන්නාරම පොලීසි එක්වයි.

වෛරස් අවදානම හේතුවෙන් තමිල්නාඩුවේ සරණාගත කදවුරක සිට මෙම පියා සහ දියණිය මන්නාරම ප්‍රදේශයට පැමිණ සිටියදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 2 වන දායි.

අනතුරුව ඔවුන් දෙදෙනා නිරෝධායනය සඳහා පුනානි මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ද පියවර ගෙන තිබුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories