ඉන්දියාවේ කොරෝනා මරණ 14,000 ඉක්මවයි

Tuesday, 23 June 2020 - 16:20

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+14%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ මේ වනවිට සිදුවන සීග්‍ර කොරෝනා ව්‍යාප්තියත් සමඟ එරට ප්‍රතිකාර මධ්‍යස්ථානවල කටයුතු සඳහා හමුදාව කැඳවීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.

අද දිනයේ ඉන්දියාවෙන් ආසාදිතයන් 16,000 ක් පමණ වාර්තාවී ඇති අතර, එය එරටින් දිනකදී වාර්තාවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.

අද වනවිට ලොව පුරා රටවලින් කොරෝනා මරණ හාරලක්ෂ 80,396 ක් වාර්තා වන අතර, අසාදිත සංඛ්‍යාව අනූතුන් ලක්ෂ 80,717 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More