ජපානයේ භූ කම්පනයක්

Thursday, 25 June 2020 - 14:26

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජපානයේ නැගෙනහිර මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

අද අලුයම 4.50ට රික්ටර් පරිමාණ 5.9 ක ප්‍රබලතවයකින් යුත් මෙම භූ කම්පනය ජපානයේ ටෝකියෝ අගනුවර දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භු කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More