2023 දී රුසියාව, සංචාරකයින් උඩුගුවනේ ඇවිදවීමට සැරසේ

Friday, 26 June 2020 - 14:38

2023+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
අභ්‍යාවකාශයේ ඇවිදීම සඳහා 2023 වසරේදී සංචාරකයන් උඩුගුවනට රැගෙන යාමට සූදානම් බව රුසියානු එනර්ජියා අභ්‍යාවකාශ ආයතනය ප්‍රකාශ කළා.

උඩු ගුවන් චාරිකා සඳහා ඇමරිකානු පාර්ශවකරුවෙකු සමඟ එක්ව සිටින එය රුසියානු රොස්කොස්මොස් අභ්‍යාවකාශ ඒජන්සියේ කොටසක්.

අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය වෙත සංචාරකයන් රැගෙන ගොස් ඔවුන්ට උඩුගුවනේ ඇවිදීමට අවස්ථාවක් ලබාදීම රුසියානු ව්‍යාපෘතියේ අරමුණයි.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More