වර්ණ භේද වාදය ලෝක ප්‍රසිද්ධ කාටුන් කතා මාලාවක් ආක්‍රමණය කරයි?

Saturday, 27 June 2020 - 12:07

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%3F
ලෝක ප්‍රසිද්ධ කාටුන් කතා මාලාවක් වන 'ද සිම්ප්සන්ස්' කතා මාලාවේ වෙනත් ජන වර්ග වල චරිත සදහා සුදු ජාතිකයන්ගේ හඩ ලබා නොගැනීමට තීරණය කර තිබෙනවා .

එහි නිෂ්පාදකවරුන් පවසන්නේ 'ආපු ' නැමැති ඉන්දීය ඇමරිකානු චරිතය සදහා හඬ කවන සුදු ජාතික හෑන්ක් අසරියා සම්බන්ධව නැගුන විරෝධය මෙම වෙනස්කමට හේතුව බවයි.
 
තව දුරටත් 'ද සිම්ප්සන්ස්'  කතා මාලාව සුදු ජාතිකයන්ගේ කතාවක් නොවන බවයි ෆොක්ස් නෙට්වර්ක් ප්‍රකාශකයෙක් සදහන් කර සිටියේ.

ඇමරිකාවේ ඇතිවූ  බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාවය මෙම වෙනස්කම ඇති කිරීම හේතුවයි.



රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More