ලෝක බැංකුවෙන් යුක්රේනයට ඇමරිකානු ඩොලර් මිලියන 350ක්

Saturday, 27 June 2020 - 16:03

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+350%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයත් සමග ආර්ථිකයට ඇති වූ බලපෑම් අවම කර ගැනීම සඳහා ලෝක බැංකුව යුක්රේනයට ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය මුදලක් ලබාදීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

දූෂණ මර්දන ආයතන ශක්තිමත් කිරීම, සමාජ සුරක්ෂිතතාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී ලෝක බැංකුවේ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද යුක්රේන රජය ණය ආධාරයක් ලබා ගෙන තිබුණා.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More