කාන්තාර පළගැටියා ඉන්දීය අගනුවර ආක්‍රමණය කරයි

Sunday, 28 June 2020 - 8:20

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බවභෝගවලට ඉමහත් විනාශයක් සිදුකරන ලෝකස්ට් හෙවත් කාන්තාර පළගැටියන් මේ වනවිට ඉන්දීය අගනුවරද ආක්‍රමණය කර තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් මීට පෙර වාර්තාවූ එම කාන්තාර පළගැටියන් විශාල සංඛ්‍යාවක් දිල්ලියේ තදාසන්න ගුර්ගන් ප්‍රදේශයේ දැන් දක්නට ලැබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

එහි ගොඩනැගිලි සහ බිම් ප්‍රදේශ මෙන්ම වහල මත දහස් ගණන් කාන්තාර පළගැටියන් සිටින අයුරු ඉන්දියාවේ සමාජ මාධ්‍ය පිටුවල දැකගත හැකියි.

අප්‍රිකානු අඟ ප්‍රදේශයෙන් බිහිවන කාන්තාර පළගැටියන් මිනිසාගේ බව භෝගවලට වසර දහස් ගණනක සිට හානි සිදුකරන අතර, ඒ පිළිබඳව බයිබලයේ, කුරානයේ මෙන්ම මහා භාරතයේද සඳහන් වී තිබෙනවා.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More