ඇමරිකාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

Sunday, 28 June 2020 - 19:56

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රෙඞ්බ්ලෆ් නගරයේ සුපිරි වෙළඳසැල් තොග ගබඩාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අදාළ ගොඩනැගිල්ල වෙත කඩා වැදී වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී එහි සේවය කළ අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරය අතරතුර පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින්  ප්‍රහාරකයා ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More