මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් ස්වයං නිරෝධායනයට (වීඩියෝ)

Monday, 29 June 2020 - 12:54

%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B6%B3+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුම්වලදී මුඛ ආවරණ පැළඳ නොසිටි 1,217 දෙනෙකු සිය නිවෙස් තුළ දින 14ක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

කොටුව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ, කඩවත, ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් මුඛ ආවරණ බෙදා දිමට අද පොලිසිය කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව, කොටුව දුම්රියපොල ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති මුඛ ආවරණ බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙලෙස අදහස් පළ කළා.




තවත් කොරෝනා ආසාදිතයන් 09ක් වාර්තාවෙයි
Wednesday, 08 July 2020 - 18:38

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

පාසල් විවෘත වීමත් සමග, දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගත හැක්කේ කෙසේද ?
Wednesday, 08 July 2020 - 18:25

පාසල් විවෘත වීමත් සමග දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගැනීමට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 08 July 2020 - 18:18

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More