ප්‍රංශයේ හිටපු අගමැති ෆ්රැන්කොයිස් ෆිලන්ට එරෙහිව එල්ලවී තිබූ මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනා අධිකරණය හමුවේ ඔප්පු වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
කෙසේ වෙතත් එරට හිටපු අගමැතිවරයාට මෙතෙක් අධිකරණය විසින් දඬුවම් නියමකර නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ෆ්රැන්කොයිස් ෆිලන්ට එරෙහිව එල්ලවූ චෝදනාව වූයේ සිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් මහජන මුදල් අවභාවිත කිරීමයි.