ඉන්දියාව TikTok ඇතුළු ජංගම දුරකථන යෙදවුම් 49 ක් තහනම් කරයි

Monday, 29 June 2020 - 23:03

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+TikTok+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+49+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සුප්‍රකට ටික්ටෝක් ඇතුළු චීනයේ සම්බන්ධතාව ඇති ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම් 49 ක් සම්පූර්ණයෙන් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස චීනයේ සම්බන්ධතාව ඇති ජංගම දුරකථන යෙදවුම් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලඩාක්හි ගැල්වාන් නිම්නයේ දී චීනය සහ ඉන්දියාව අතර ඇතිවූ ගැටුම් මෙම යෙදවුම් තහනම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස තහනම් වී ඇති ජංගම දුරකථන යෙදවුම් පහතින්.

TikTok, Shareit, Kwai

UC Browser, Baidu map

Shein, Clash of Kings

DU battery saver, Helo

Likee, YouCam makeup, QQ Newsfeed

Mi Community, CM Browsers

Virus Cleaner, APUS Browser

ROMWE, Club Factory, Newsdog

Beauty Plus, WeChat, UC News,

QQ Mail, Weibo, Xender, QQ Music

Bigo Live, SelfieCity, Mail Master

Parallel Space, Mi Video Call – Xiaomi

WeSync, ES File Explorer

Viva Video – QU Video Inc

Meitu, Vigo Video, New Video Status

DU Recorder, Vault- Hide

Cache Cleaner DU App studio

DU Cleaner, DU Browser

Hago Play With New Friends

Cam Scanner, Clean Master – Cheetah Mobile

Wonder Camera, Photo Wonder

QQ Player, We Meet, Sweet Selfie

Baidu Translate, Vmate, QQ International

QQ Security Center, QQ Launcher

U Video, V fly Status Video

Mobile Legends, DU Privacy