මිල්ලන්ගොඩ ඇත් පන්තියේ ජයන්ති මිය යයි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 8:12

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම කර වූ කෑගල්ල “මිල්ලන්ගොඩ ජයන්ති“ ඇතා මිය ගොස් තිබෙනවා.

ඊයේ (29) මෙම ඇතා මිය යන විට වයස අවුරුදු 70ක් පමණ විය.

වයස අවුරුදු හතරේදී දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප්‍රසිද්ධ වෙන්දේසියකදී රුපියල් 5000ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දී එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා විසින් එම ඇතා මිලදී ගෙන තිබුණි.

මෙම ඇතා “පොඩි රාජා“ නමින්ද, හඳුන්වයි.

1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඇතා මිලදි ගෙන තිබු නිසා ඇතාට ''ජයන්ති'' නම යොදා තිබෙනවා.

ඇතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය.

මෙම ඇතා 2017 වසරේ ශ්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැරේ ප්‍රථමවරට සදාතුක කරඬුව වැඩම වූ බව වාර්තාවනවා.




පාසල්වලට දරුවන් එවන දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
Wednesday, 08 July 2020 - 18:25

පාසල්වලට දරුවන් එවන දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් පාසල්... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 08 July 2020 - 18:18

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

විදෙස් ශ්‍රම බලකායට ජනපති දුන් විශේෂ පණිවුඩය
Wednesday, 08 July 2020 - 18:08

“ කොවිඩ් 19 සහ වැඩකරන ලෝකය - වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම” තේමාව... Read More