මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු දිවයිනට රැගෙන එයි

Tuesday, 30 June 2020 - 9:22

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+150+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
කොවිඞ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් අද උදෑසන දිවයිනට පැමිණියා.

යූ.එල්. 319 දරණ යානයෙන් ඔවුන් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී ඇත්තේ අද උදෑසන 8.52ටයි.

රැකියා සඳහා මෙන්ම උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මැලේසියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.


තවත් කොරෝනා ආසාදිතයන් 09ක් වාර්තාවෙයි
Wednesday, 08 July 2020 - 18:38

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

පාසල් විවෘත වීමත් සමග, දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගත හැක්කේ කෙසේද ?
Wednesday, 08 July 2020 - 18:25

පාසල් විවෘත වීමත් සමග දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගැනීමට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 08 July 2020 - 18:18

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More