මුඛ ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල හැසිරුණු 1441ක් ස්වයං නිරෝධායනයට

Tuesday, 30 June 2020 - 9:57

%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+1441%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල හැසිරුණු තවත් පුද්ගලයින් 1441 දෙනෙකු දින 7ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

බස්නාහිර පළාත තුළ ඊයේ දිනයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස හඳුනාගෙන ඇති අතර, ඉන් අනතුරුවයි මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කර ඇත්තේ.

මීට පෙර ද බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල රැදී සිටි තවත් පුද්ගලයින් 1217 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබුණා


රටම කතාවෙන නාකොටික් නිලධාරින් 12දෙනාගේ පැටිකිරිය මෙන්න
Wednesday, 08 July 2020 - 20:31

රටම කතාවෙන නාකොටික් නිලධාරින් 12දෙනාගේ පැටිකිරිය මෙන්න නාකොටික්... Read More

පිරිසක් කඩිනමින් ඉවත් කිරීමට එජාපය සැරසෙයි
Wednesday, 08 July 2020 - 20:09

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 99 දෙනා... Read More

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවලංගු කෙරේ
Wednesday, 08 July 2020 - 20:05

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවලංගු කිරීම තීරණය කර... Read More