ගුරු සහ විදුහල්පතිවරුන්ගෙන් රජයට චෝදනාවක්

Tuesday, 30 June 2020 - 13:11

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගුරු සේවාව සංවෘත සේවාවක් කර වැටුප් විෂමතා ඉවත් කරන බවට රජය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රකාශ කල ද එය මෙතෙක් ඉටු කිරීමට අපොහොසත් වී ඇති ගුරු විදුහල්පති සංගම් එකමුතුව පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම එකමුතුවේ කැදවුම්කරු ඊ.එම්.ජේ.එස්. ද සේරම් මේ බව කියා සිටියා.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Saturday, 11 July 2020 - 18:29

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2459 දක්වා ඉහළට
Saturday, 11 July 2020 - 18:05

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2459ක් දක්වා ඉහළ ගොස්... Read More

CID අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ - ලද තොරතුරු අනුව T56 උණ්ඩ 750ක් සොයාගනී
Saturday, 11 July 2020 - 18:09

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස්... Read More