රාජ්‍ය සහ පෞද්ගලික අංශයට රාජකාරී වේලාවන් දෙකක් ? (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 13:13

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%3F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරී වේලාවන් සංශෝධනය කිරීමට නිර්දේශ (වීඩියෝ)

කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීමට අදාල යෝජනා, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල කමිටුව විසින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ අදාල යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි.

රාජ්‍ය අංශයේ රාජකාරි වේලාව පෙරවරු 9 ට ආරම්භ වී පස්වරු 4.45 ට අවසන් කරන ලෙසයි අදාල යෝජනාවල දැක්වෙන්නේ.

එසේම පෞද්ගලික අංශයේ රාජකාරි වේලාව පෙරවරු 9.45 සිට 6.45 දක්වා ක්‍රියාත්මක කරන ලෙසට ද අදාල කමිටුව යෝජනා කර තිබෙනවා.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Saturday, 11 July 2020 - 18:29

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2459 දක්වා ඉහළට
Saturday, 11 July 2020 - 18:05

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2459ක් දක්වා ඉහළ ගොස්... Read More

CID අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ - ලද තොරතුරු අනුව T56 උණ්ඩ 750ක් සොයාගනී
Saturday, 11 July 2020 - 18:09

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස්... Read More