පොල් ගෙඩිය රු. 55යි

Tuesday, 30 June 2020 - 13:20

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%94.+55%E0%B6%BA%E0%B7%92
ජුලි මාසයේ අවසන් පොල් වෙන්දේසියේදී ද පොල් ගෙඩියකට රුපියල් 55ක සාමාන්‍ය මිලක් හිමි වී තිබෙනවා.

වෙන්දේසියට පොල් ගෙඩි දස ලක්ෂ 18,510ක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන් හත්ලක්ෂ 73,548ක් අලෙවි වී තිබෙනවා.

වසරේ මුල් මාස 6 සැලකූ විට පොල් ගෙඩියක සාමාන්‍ය මිල සටහන් වන්නේ රුපියල් 46යි ශත 35ක් ලෙසයි.


තවත් කොරෝනා ආසාදිතයන් 09ක් වාර්තාවෙයි
Wednesday, 08 July 2020 - 18:38

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

පාසල් විවෘත වීමත් සමග, දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගත හැක්කේ කෙසේද ?
Wednesday, 08 July 2020 - 18:25

පාසල් විවෘත වීමත් සමග දරුවන් කොවිඩ් 19 ආසාදනයෙන් වළක්වා ගැනීමට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Wednesday, 08 July 2020 - 18:18

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More